එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම එක්වී අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන බැවින් වත්මන් ආණ්ඩුව පිළිබඳව මෙන්ම රට පිළිබඳවද ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇතිවී තිබෙන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
ශ්‍රී ලංකාව සදහා අලූතින් පත් කෙරුණු නව තානාපතිවරු තිදෙනෙකු අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.
ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත විය ගැකි නවීන තාක්‍ෂණයෙන් සමන්විත ශ්‍රී ලංකාව වෙනුවෙන් ම නිපදවන ලද ප්‍රථම යාත්‍රා දෙක දික්ඕවිට ධීවර වරාය වෙත ළඟා වී ඇත.
රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙනයන ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතා ශක්තිමත් බව ජනාධිපතිතුමා පවසයි.