පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජයේ ඉඩමක බොහෝ කාලයක් පදිංචි වී සිටියත්, ඉඩම් භුක්තිය වින්දත් සමහර අවස්ථා වලදී ඉඩමේ හිමිකම පෙන්වීමට ඇති බාධක - කොන්දේසි ලිහිල් කර සින්නක්කර අයිතිය ලබා දෙන අදාල හිමිකම් ඔප්පු ඉක්මණින් ලබා දීමට කටයුතු කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ඊසාන දිග මෝසම් වාර්ෂාව සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත විය හැකි බැවින් ආරම්භ කර ඇති ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දෙන ලදි.

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අභිමානවත් ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) කොළඹ, නෙළුම් පොකුණ රංගන ශාලාවේ දී පැවැත්විණි.

    පසුගිය ගං වතුරින් තේ වගාවට හානි සිදුවූ කුඩා තේ වතු හිමියන් හා තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා රුපියල් කෝටි 33ක චෙක්පත් ප්‍රදානය කිරීම අද (9) සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya