ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා ඊයේ (සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇල්පිටිය නගරය විධිමත් පරිදි සංවර්ධනය කිරීම වෙනුවෙන් නගර සංවර්ධන සැලැස්ම කි‍්‍රයාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවෙයි.
කොළඹ, ඩී.එස් සේනානායක විද්‍යාලයීය මාධ්‍ය දින උළෙල සහ මාධ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද (09) පැවැත්වීමට නියමිතය.