තර්ජනයට ලක්වී ඇති සත්ව හා ශාක විශේෂ නීති විරෝධී ලෙස වෙළෙදාම් කිරීම සම්බන්ධයෙන් වන සම්මුතියේ (CITES) පාර්ශවකරුවන්ගේ 18 වන සැසිය 2019 වසරේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්විමට නියමිත අතර එහි මූලික සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.