ලෝ වාසී, ලක්වාසී මුස්ලිම් ජනතාව අද (02) හජ් දිනය සමරනු ලබයි.
යුද හමුදාව විසින් සංවිධානය කොට තිබූ, කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සැම්බියානු යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් පෝල් හිහෝවා මහතා ඊයේ (01) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ පිහිටි වෙරළ ආරක්ෂක මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඊයේ (01) ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ දී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවිය.