ඉන්දියානු සාගර කලාපයේ රටවල ප‍්‍රධාන ආර්ථික සම්පතක් වන සමුද්‍රයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රමුඛ අවධානයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක කරූ ජයසූරිය මහතාගේ අත්සන යෙදීම අද (31) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.
සීසෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් (Hon. Vincent Meriton) මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (31) සිදු විය.