නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 27) නැගෙනහිර නාවික විධාන නිලධාරි නිවස්නයේදී ගරුතර මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පැවැත්වීය.
අද සහ හෙට යන දිනවලදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බවත් බොහෝ ප්‍රදේශවල අහස වලාකුළු වලින්බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පසුගියදා ඇති වු ගංවතුර හා නායයෑම් නිසා ආපදාවට ලක් වූ ජනතාවට ඉඩම් ලබාදීම මේ වන විට ආරම්භ කර ඇත.
දකුණේ යුද්ධ කරපු අයට දකුණේ ජනතාව වෛර නොකර ඔවුන් සමග එක්ව කටයුතු කරනවා වගේ ම උතුරේ යුද්ධ කරපු අය සමඟත් එක්ව කටයුතු කළ යුතුයි'' යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා 27 වැනිදා වැලිඔය, පැවැති ''නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ'' ප්‍රාදේශීය වැඩසටහනේ දී පැවසී ය.