පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ සංවර්ධනය පිළිබඳවද අප අවධානය යොමු කරනවා. හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය පිළිබඳව මේ වසර අවසන් වීමට පෙර කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව,  ලැගූන් ඊෂ්ට් වීව් හෝටලයේදී නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් හමුවෙමින් පැවසී ය.

    දිස්ති‍්‍රක්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

    වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ ගැටලු පිළිබද සොයා බැලීමට ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) හදිසියේම කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    අනවසරයෙන්  කසළ බැහැර කරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් එසේ කසළ බැහැර කළ පුද්ගලයන් 274ක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය විසින් කටයුතු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya