පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර,මධ්‍යම,සබරගමුව, සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාරකිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් (27) සිට දින 03 ක් දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසිදු කිරීෙමි වැඩපිළිවෙලට සමගාමීව පසුගිය 27 දින බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ආරම්භ විය. එහිදී පරිශ්‍ර පරීක්ෂා කිරිම සදහා කණ්ඩායම් 1200 ක් පත්කර තිබුනි.

    රට ඉඳි ආනායනයේ දී එහි ප්‍රමිතිය පිළිබඳ පරික්ෂා කෙරෙන බව  කර්මාන්ත හ වාණිජ කටයුතු අමාත්‍ය  රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත බවත් ඉතාමත් පැහැදිළිව විපක්ෂයට විවාදයක් අවශ්‍ය වුණේ නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya