පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අග්‍රාමාත්‍යතුමා පරිණත දේශපාලඥයෙක් බවත් ජී.එස්.පී.ප්ලස් ගෙන ඒමට අග්‍රාමාත්‍යතුමාගේ ජාත්‍යන්තර සබඳතාවන් ඉවහල් වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අග්‍රාමාත්‍යවරයා ජාතික ගැටළුව ඉතාමත් ප්‍රගතිශීලී ලෙස විසඳීමට කටයුතු කර ඇතැයි විපක්ෂ නායක  ආර්.සම්බන්ධන් මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීමට කටයුතු කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රවීන ජන නායකයෙක් ලෙස ලෝකයේ පිළිගැනීමට ලක්ව ඇතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ශ්‍රී ලංකාවට ආධාර සහ ආයෝජන ලබා දෙන ප්‍රධාන රාජ්‍යයක් බවට චීනය පත්ව තිබෙන බවත් කොළඹ  වරාය නගරය සහ හම්බන්තොට වරාය ආයෝජන වැනි රාජ්‍ය මට්ටමේ විශාල පරිමාණ ආයෝජනයන්ට අමතරව චීන පෞද්ගලික අංශයේ සමාගම් හරහා මෙරටට ලැබෙන ආයෝජනද වැඩි වෙමින් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya