පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඛනිජ තෙල් වර්ජනය දේශපාලන වැඩවර්ජනයක් බවත් රට අරජිකත්වයට පත් කොට නැවත දූෂිත දුර්ධාන්ත පාලනය ගෙනවා නම්, ආණ්ඩුව රැකගන්න සූදානම් බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු  නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ජන ජීවිතය කඩා කප්පල් කරන්න ඉඩ තියන්න දෙන්නේ නෑ. සුළු පිරිසකගේ න්‍යාය පත්‍රයට රට යට කරන්න දෙන්නේ නෑ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අත්‍යාවශ්‍ය සේවා අඩාල කර ආණ්ඩුව  පෙරළන්න බැහැ. අත්‍යාවශ්‍ය සේවාවලට බාධා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් යැයි විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

    තෙල් වර්ජනයෙන් රට අකර්මන්‍ය කිරීමට නොහැකි වූ බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කර් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya