පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාකිස්ථානයට බුලත් අපනයනය කිරීමේදී පාකිස්ථානු රජය විසින් පැනවූ "නව නියාමන බද්ද" මඟින් මෙරට බුලත් වගාකරුවන් පත්ව ඇති අපහසුතාවය පිළිබඳව සොයා බලා එයට අවශ්‍ය විසදුම් කඩිනමින්  ලබාදීමට මැදිහත් වන බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

     

    පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ප‍්‍රමාණය වෙනස්කර ආණ්ඩු බලය ලබා ගැනීමට කවුරුන් සිහින දුටුව ද අලුත් ආණ්ඩුවක් සෑදීමට නම් තම කැමැත්ත සහ ආශිර්වාදය අනිවාර්යයෙන් ලබාගත යුතු බව සියලුදෙනා සිහිතබාගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    මැදිරිගිරිය, මිගස්වැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය  අද පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ජනතා අයිතියට පත්කෙරිණි.

    අළුත්ගම, කන්දේ විහාරයේ පැවති ආගමික පූජෝත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya