පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විදේශ විනිමය පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සංශෝධිත ආකාරයෙන් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

    විදේශ විනිමය පාලනය කිරීම ලිහිල් කර තිබෙන බවත් විදේශ විනිමය කළමනාකරණය සහ අධීක්ෂණය රජයේ ප්‍රතිපත්තිය වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    බැරෑරුම් ආර්ථිකය බාර ගෙන, ආර්ථිකය ගොඩ නගමින් වේගවත් සංවර්ධනයට මුලපුරන බවත් සියලු ප්‍රශ්න තිබියදී, ආර්ථිකය කඩා වට්ටන්න කුමන්ත්‍රණය කරද්දි ආර්ථිකය ඉදිරියට ගෙන යන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය   මංගල සමරවීර මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya