ගාල්ල දිස්ත්‍රික්කයේ යල කන්නය සඳහා රුපියල් මිලියන 64 ක, පෙහොර සහනාධාර මේ වනවිට මුදා හැර ඇති බව ගාල්ල ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.
නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතා කරමින් සකසන කොම්පෝස්ට් සහ කෘෂිකාර්මික අවශේෂ භාවිතා කරම්න් සකසන කොම්පෝස්ට් සඳහා වන නව ප්‍රමිති පිරිවිතර කෙටුම්පත් දෙක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් දැනට උද්යෝගිමත් පාර්ශවවල අදහස් ලබා ගැනීම සඳහා නිකුත් කර ඇත.
ජාතික ඩෙංගු මර්දන වැඩ පිළිවෙලට සහය පල කරමින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ධීවර වරාය පරිශ්‍රවල ඒකාබද්ධ මදුරු මර්දන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත.