පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නියඟය හේතුවෙන් හානියට පත් පොල් වගාවන් නැවත නඟාසිටුවීමට රුපියල් මිලියන 37.75ක් වෙන්කරමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල විශේෂඥ දැනුම හා අත්දැකීම් වෙනත් රටවල් සමග හුවමාරු කර ගැනීම හා ආරක්‍ෂක අංශයේ විදේශ පුහුණුවීම් විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යෑම, ආදී කරුණු පිළිබඳ සාකච්ඡාවක් අද (24) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

     

    දිවයිනේ දිස්ත්‍රික්ක 15 බලපා තිබෙන අධික නියඟ තත්ත්වය හේතුවෙන්  පවුල් 303748ක පුද්ගලයන් 10,55455ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

    එම වාර්තාවට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 45185ක පුද්ගලයන් 147992ක් පීඩාවට පත්ව තිබේ.


    මේ වනවිට දිවයිනේ ත්‍රීකුණාමලය, මඩකළපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, කිළිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, බදුල්ල, හම්බන්තොට, මහනුවර හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට නියඟය බලපා තිබේ.

    මෙම දිස්ත්‍රික්ක සඳහා ප්‍රමාණවත් පානීය ජල සැපයුම සිදු කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

    සතොස ගබඩා සංකීර්ණයේ දී සීනි කන්ටේනරයකින් හමු වූ කොකේන් මත්ද්‍රව්‍ය සිද්ධිය සමඟ ශ්‍රී ලංකාවේ සතොස නාමයට හානි කිරීමට ඇතැමුන් ක්‍රියා කරන බවත් මෙම සීනි තොගය සතොස මඟින් ආනයනය කළ සීනි නොවන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya