පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් කර්මාන්තය දියුණු කිරීම සඳහා සෞදි අරාබියේ පූර්ණ සහාය ලබා දෙන බව සෞදි අරාබියේ රාජකීය කුමරු ෆහාඩ් බින් මක්රීන් බින් අබ්දුලාසිස් මැතිතුමා අවධාරණය කරයි.

    ඉන්දීයානු රාජ්‍ය අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකුට බටහිර බෙංගාල විශ්වවිද්‍යාලය යටතේ පිහිටුවා ඇති කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනයේ ශිෂ්‍යත්ව පිරිනැමිම වෙනුවෙන් සුදුස්සන් තෝරා ගැනීම පිණිස සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවනු ලැබේ.

    ඩෙංගු රෝගීන් පෞද්ගලික රෝහල්වලින් සිදු කරන පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තාව පැය 02 ක් ඇතුළත නිකුත් කිරීමට නොහැකි වුවහොත් ප්‍රතිකාර කිරීමට එය වලංගු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya