අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා වන විවාදය අද (05) පැවැත්වෙයි.
ශ්‍රී ලංකාව තුළ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට සමඟියෙන් ජීවත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය විසින් කටයුතු කර තිබෙනවා. ජාතිවාදයට හා ආගම්වාදයට ඉඩක් නෑ. පටු දේශපාලන අරමුණු සහිත පුද්ගලයන් සෑම කුඩා සිදුවීමක් ම අන්තවාදී සහ ජාතිවාදී ක්‍රියාකාරකම් ලෙස අර්ථ දැක්වීමට කටයුතු කරන අයට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දිවයිනේ බොහෝ පලාත්වල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව අද (05) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
පළාත් පාලන ඡන්දය පෙර පළාත් පාලන ආයතන සංස්ථාපනය කළ යුතු යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසල් මුස්තාෆා මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.