යෝජිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල අවසන් කෙටුම්පත මෙම සභාවේ විධිමත් ලෙස සම්මත කිරීමට අපේක්ෂා කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තුවට තර්ජනය කර බලපෑම් කර තීන්දු ලබාගත නොහැකි බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
දුර්වල කළ ස්වෛරීත්වය රටේ නැවත ඇති කර තිබෙන බවත් එකම රටක එකමුතු ගමනක් යා යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
අප සාමය සඳහා කැපවී සිටිනවා. අපගේ ප්‍රශ්න අපට විසඳාගැනීමට හැකියාව තිබෙනවා. බලයට එන්න බැරි බංකොළොත් දේශපාලඥයන් ජාතිවාදය අවුස්සන්න විවිධ බලවේග භාවිතා කරනවා. අප ඉදිරියට යන්නට නම් රටේ දැන්වත් සිංහල,දෙමළ මුස්ලිම් සියලු ජාතීන් එකතු විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.