පරිසරය සමඟ මිත්‍රශීලීව පරිසරය සමඟ ජීවත් වන රටාවකට යන්න උත්සහ කළ යුතුයි. ආපදාවට පත් ජනතාවට දිය හැකි උපරිම ආධාර ලබාදීමට විශාල කැපවීමකින් රජය වැඩකරනවා යැයි සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී දිසනායක මහතා ප්‍රකාශ කරයි.
සුපරික්ෂාකාරීව ජීවත්වීමේ අයිතිය ජනතාවට තිබෙන බවත් ආපදා තත්ත්වයන් ඇති වීම අවම කරගැනීමේ වගකීම අපට තිබෙන බවත් විදේශ රැකිය ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
ජාතික විපතකදී පටු විදියට අර්ථකථනය නොකළ යුතු බවත් ආපදා සංවේදි වන ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්තිය, ජීවන රටාව හැඩ ගැස්විය යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.
කඩවත බියගම ප්‍රදේශවල ජලය දුර්වර්ණ වීම, දුර්ගන්ධය පිළිබඳව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී කරුණු පැහැදිළි කළේ ය.