පසුගියදා ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශයට පත් කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොළ ප‍්‍රදේශයේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (05) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය රජයේ රෝහල්වල නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනා සාවද්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ගං වතුරෙන් ආපදාවට පත් කළුතර අගලවත්ත ජනතාවට සහන සැලසීමේ කමිටු ප්‍රධානී අමාත්‍ය එස් බී දිසානායක මහතා ප්‍රධානත්වයෑන් විශේෂ රැස්වීමක් අද (05) පැවැත්වෙයි.
මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය අදට (ජුනි (05) යෙදී තිබේ.