පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගංවතුර වැළැක්වීමේ වැඩපිළිවෙලකට යා යුතු බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

    ආපද අවස්ථාවේදී ශ්‍රි ලංකාවට විදේශ රටවලින් ආධර ලබාදීම හොඳ සංඥාවක් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

    ඉතාමත් ශක්තිමත්ව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ආපදා තත්ත්වයේ දී ඉහළ කැපවීමක් සිදු කළ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ආණ්ඩුවේ ආපදා කළමනකරණය අසාර්ථකයි කීම පිළිගන්න බෑ.ගංවතුර දී රක්ෂණභාර අරමුදලෙන් ගෙවිය යුතු සියලු මුදල් ලබාදීමට පියවර ගන්නවා. සහන පමණක් නොව කලින් කළ යුතු ආපදා කළමනාකරණ වැඩපිළිවෙලකට යා යුතුයි ''යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya