පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උතුරු ප්‍රදේශයේ ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය,මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  මහින්ද අමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    සයිටම් ආයතනය ආරම්භ කළේ පසුගිය රජය සමයේ බවත් අද එයට විරුද්ධ වීම අවස්ථාවදී දේශපාලනයක නිරතවීමක් බවත් සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විශ්වවිද්‍යාල පන්ති වර්ජනය කරන සිසුන්ට මහපොළ ශිෂ්‍යධාර ලබා නොදෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිළියෙල කර ඇති චර්යා ධර්ම සංග්‍රහයේ යෝජිත අවසාන කෙටුම්පත ඉදිරියේ දී සම්මත කෙරෙන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya