පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගංවතුර තත්ත්වය හේතුවෙන් උඩුගම, හිනිදුම, නෙඵව, තවලම යන ප්‍රදේශවල ආපදාවට පත්ව තිබෙන සමෘද්ධි ප්‍රජාමුල බැංකු නැවත පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.


    හෙටට (31) යෙදෙන ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය නිමිත්තෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව සංවිධානය කර තිඛෙන කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ශර්දුල්’ නෞකාවේ  පැමිණි වෛද්‍ය කණ්ඩායම මගින්  ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැළසීමේ කටයුතු වල නිරත වෙමින් සිටී.

    දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලප ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya