පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 193ක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පැවසී ය.

    ගංවතුර උවදුරින් අසරණ වූ ජනතාව බැංකු මඟින් ලබාගෙන තිබෙන වානිජ හා පුද්ගලික ණය සඳහා සහන ලබාදීමට රජය රුපියල් කෝටි 200ක් ලබාදීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන පිසින ලද ආහාර සහ වියළි ආහාර සළාක දිමානාව ( මුදල)  ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

    ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් සෑම නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක උපරිමයට යටත්ව වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya