පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හදිසි ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් කට්ටල තුනක් නොමිලේ ලබාදීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.

    ගංවතුර හේතුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (30) සිට ලබන සිකුරාදා දක්වා නිවාඩු ලබදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති සහන සේවා වැඩසටහන ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවේ ''නොසිඳෙන දයාව'' ව්‍යාපෘතිය හා එක් වෙයි.

    ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති සහන සේවා වැඩසටහනට ලබා දීමට අපේක්ෂිත සියළුම අධාර දිවයිනපුරා පිහිටි 1074 වූ ඔබට ළඟම සමෘද්ධි ප්‍රජා මූල බැංකු වෙත ගෙනවිත් භාර දෙන ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya