නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තෝරා පත් කරගෙන ඇත.
වතුර පානය වෙනුවට පිපාසය දැනුණු විට ඒ සඳහා කෘත්‍රීම පැණිබීම පානය ඉතාම වැරදි ආදර්ශයක්. ස්වාභාවික රසයන්ට දරුවන් හුරු කළ යුතු යැයි කොළඹ, ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පැවසී ය.
ගංවතුර විපතින් ආපදාවට පත් වූ ළඳරුවන් සඳහා කිරිපිටි ලබාදීමෙන් වැළකෙන ලෙසත් හැකිතරම් මව්කිරි ලබාදීමට කටයුතු කරන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය හිරණි ජයවික්‍රම මහත්මිය අවධාරණය කළාය.