පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අයහපත් කාලගුණයත් සමඟ විපතට පත් ධීවර ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින්   රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක භට පිරිස් විසින් සිදු කරනු ලබන මාර්ග පිරිසිදු කිරිමේ කටයුතු පිළිබඳව අධික්ෂණය කරනු ලැබීය.

    තද වැසි සහ තද සුළං  ඇතිවීමේ හැකියාව අද (31)දින සිට අඩුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නාය යෑමෙන් විපතටපත් පවුල් වෙනුවෙන් ඉදිකළ නිවාස 25ක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන  අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ පසුගිය දා ජනතා අයිතියට පත් කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya