ප්‍රවීන සිනමා විචාරකයකු,සාහිත්‍යධරයකු මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකු වූ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘවරයකු ලෙස සේවය කළ සුනිල් මිහිදුකුල මහතා අද(30) උදැසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දි අභවප්‍රාප්ත වී තිබේ.
සුළි කුණාටුව (MORA) අද (30)දින බංග්ලාදේශ ගොඩබිමට ඇතුල්වී දුර්වල වේ යැයි බලාපොරොත්තු වන අතර හෙට සිට තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව අඩුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 180 දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.