පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අද (29) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වී, මේ බව සඳහන් කළහ.

    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ළඟාවීමට නොහැකිව තිබූ ලංකාගම ට ඊයේ (28) දහවල් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කර මහත්වරු ගොස් එම ගම්වැසියන්ට අවශ්‍ය ආහාර හා පානීය ජලය ලබාදුන්හ.

    මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපැමක් නැතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ,අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා පවසයි.

    ගංවතුර හේතුවෙන් හානියට පත් දිස්ත්‍රික්කවල ජනතාව විසින් ලබාගෙන තිබෙන වාණිජ බැංකු ණය සහ පෞද්ගලික බැංකු ණය සම්බන්ධයෙන් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya