පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනට බලපා තිබෙන වැසි සහිත හා අධික සුළං සහිත කාලගුණය නිසා එරාවුර් සිට ධීවර කටයුතු සඳහා මුහුදට ගිය ධීවර යාත්‍රා 19ක් අතුරුදන් වී ඇති බවට වාර්තා වුවද, එහි සත්‍යතාවයක් නැති බව ධීවර නිලධාරින්ගෙන් ධීවර අමාත්‍යාංශය කළ විමසීම්වලින් වාර්තා වේ.

    ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැළසීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

    පරම වීර විභූෂන සම්මානධාරී රණවිරුවන් වර්තමානයේ ජීවත් වන අප සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨ මිනිසුන් බවත්, යහපත් සිහි බුද්ධියෙන් යුතුව ඔවුහු මාතෘභූමිය වෙනුවෙන් ජීවිතය වෙනුවට මරණය තෝරා ගත් විරුවන් බවත් ඔවුන්ට සදාතනිකව මුළු ජාතියම ණය ගැති බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya