පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලක් සතොස පෞද්ගලිකකරණය නොකරන බවත් එළඹෙන දෙසැම්බර් මස වන විට සතොස අළෙවිසැල් සංඛ්‍යාව 500 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

    ජනතාවගේ ඉඩම් අරගෙන ජනතාව අපහසුතාවයට පත් කිරීමට අවශ්‍ය නොවන බවත්  ව්‍යාපෘතිවලට විරුද්ධ වන්නේ ජනතා දියුණුවට ඊර්ෂියා කරන වෛර කරන පිරිසක් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    රජය රැකියා අවස්ථා නිර්මාණය කොට ජනතාවගේ ආදායම ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති රැසක් ආරම්භ කොට ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    තමන් කිසිදු ආකාරයට තනතුරු ඉල්ලා නොමති බවත් කිසිදු ලෙසකින් ජනමාධ්‍යයට බලපෑමක් නොකර මාධ්‍ය නිදහස තහවුරු කිරීමට ජනමාධ්‍ය අමාත්‍යවරය ලෙස  කටයුතු කළ බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya