පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වර්ෂාව හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය සළකා බලා අද දින පාර්ලිමේන්තුව සවස 2.00 දක්වා පමණක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා  අද (26) සභාව වෙත දන්වා සිටියේ ය.

    ඩෙංගු මර්දනය සඳහා උසස් තාක්ෂණය යොදාගෙන තිබෙන බවත්  සියලු අමාත්‍යාංශවල සහායෙන් ඩෙංගු මර්දනයට විධිමත් වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අධික වර්ෂාපතනය හේතුවේ ප්‍රදේශ කීපයක ඇතිවී තිබෙන ආපදා තත්ත්වය සාකච්ඡාවක් සිදු කිරීමට හදිසි පකෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට තීරණය කෙරේ.

    අධික වර්ෂාපතනය හේතුවේ ප්‍රදේශ කීපයක ඇතිවී තිබෙන ආපදා තත්ත්වයට අවශ්‍ය පියවර ගන්නැයි ත්‍රිවිධ හමුදාව හා අනෙකුත් සියලු අංශවලට අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya