චීනයේ කීර්තිමත් ජන නායකයෙකු වූ චෞ එන් ලායි අගමැතිවරයා ජීවත් වූ ප්‍රදේශයේ වත්මන් නගරාධිපතිවරයා ඇතුලු නියෝජිත පිරිසක් ද ගෙවුනු සතියේ කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තු සංකීරණයේ දී හමු විය.
සමස්ත රටේම මාදැල් ධීවර සමිති පිහිටුවීම මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහසයට අනුයුක්තව සේවය කරන සංඛ්‍යාලේඛන (ක්ෂේත්‍ර) නිලධාරීන්ට ටැබ්ලට් පරිගණක පිරිනැමීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි.
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ රැකියා සේවා මධ්‍යස්ථානයක් අනුරාධපුරයේදී විවෘත කළේ ය.