ජාත්‍යන්තර ඇදුම රෝගය දිනයට (මැයි 02) සමගාමීව, ඇදුම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වෙන ඇදුම රෝගයට එරෙහි පාගමන මැයි මස 05 දින ගාල්ල නගරයේ දී පැවැත්වීමට නියමිත බව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්වශන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එ. මුහුන්දන් මහතා පවසයි.
දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නාගරික ආශ්‍රිතව ජීවත්වන දරුවන් වැඩි වශයෙන් ස්වශන ආසාදනවලට ලක්වීමේ අවධානම වැඩි බව විශේෂඥ වෛද්‍ය ඩී. මැදගෙදර මහතා පවසයි.
ඉදිරි දිනවලදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) අළුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් කරයි.