සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝගය සහ සමාගම් පනත යටතේ නියෝගය විවාද කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් අද (4) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
විධිමත් අධ්‍යපන පරිපාලන සේවයක් ඇති කිරීම සඳහා රජය කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ( විශේෂ විධි විධාන ) පනත් කෙටුම්පත අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
අපි බදු බර අඩු කරනවා. රටේ සවි ශක්තිමත් ආර්ථිකයක් ඊට පෙර ඇති කිරීමට අවශ්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.