වර්ෂ 1956 දී එවකට උත්තරීතර මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් (සෙනෙට් සභාව) සෙංකෝලය නිර්මාණය කළ දිවයිනේ සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන් කැටයම් ශිල්පියෙකු වූ ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා අභාවප්‍රාප්ත විය.
වර්ජනය කිරීම තුළින් අහිංසක මිනිසුන් පීඩාවට පත් වන බවත් මේ රටේ ජනතාව ගැන, රට ගැන හිතලා වර්ජනය පැත්තක තබා සාකච්ඡාවට යමු යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අපි ගොඩනගන්නේ දේශපාලනය නොවේ,රටේ ජනතාවගේ අනාගතයයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
දිනපතා ලංකාදීප පුවත්පතේ සේවය කරන ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන ආරියරත්න රණබාහු මහතා විසින් රචිත ''අපි රැවටෙයි ඕවට'' කතා සංග්‍රහය එළිදැක්වීම හෙට (05) සවස 3.30ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය.