පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සබරගමුව පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දේශීය වෛද්‍ය හා ආයුර්වේද ක්ෂේත්‍රය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා එහි උන්නතිය වෙනුවෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරනුලබන "සුව ධරණී - සුව දැක්ම - දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය - 2023" පෙබරවාරි මස 22 සහ 23 දෙදින බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ආසියානු කලාපයේ කුරුළු උණ වසංගතයෙන් නිදහස් එකම රට ශ්‍රී ලංකාව බැවින් ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ මෙරට සත්ව නිෂ්පාදන ප්‍රවර්ධනයට එම කීර්ති නාමය යොදාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    ඓතිහාසික සෙංකඩගල පුරවරයට විසල් නගර සංවර්ධන ව්‍යාපෘතියක්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya