ජපානයේ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (10) දිවයිනෙන් පිටත්ම යාමට නියමිතය.
එල්ටීටීඊ ත‍්‍රස්තවාදයෙන් දේශය මුදා ගැනීමේ සටනේදී අභීත මෙහෙවරක් ඉටු කරමින් සිටියදී ත‍්‍රස්තප‍්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්වූ නීරෝ හෙවත් රණවිරු රංජිත් පේ‍්‍රමිසිරි මහතාගේ මෑණියන්ට සුව පහසු නිවහනක් ඉදි කර දීමට රජය ඉදිරිපත්ව සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.