50 වන ජාතික අලුත් සහල් මංගල්‍ය 2017 අද (08) ඓතිහාසික අනුරාධපුරය, ජය ශ්‍රී මහ බෝධිය අභියස දී පැවැත්වීමට නියමිතය.
කටුනායක ගුවන් තොටුපළ විකිණීමේ කිසිදු වැඩපිළිවෙළක් නැති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
දුම්කොළ නිෂ්පාදන, ආනයනය, විකිණීම, විකිණීමට උනන්දු කිරීම,සියල්ලම තහනම් කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
තහනම් උත්තේජක මුලිනුපුටා දැමීමට බලාපොරොත්තු වන බවත් තහනම් උත්තේජක භාවිතයෙන් තොර පිරිසිදු ක්‍රීඩාවක් රට තුළ ඇති කිරීම අරමුණ බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.