ඉදිරි දින වලදී (අප්‍රේල් මස 15 වන දින දක්වා) සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ පැවති අලූත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපතිතුමා ඉන් අනතුරුව ඊයේ (10) පෙරවරුවේ පරාක්‍රම සමුද්‍රය අසළට පැමිණ එහි ටික වේලාවක් විවේක සුවයෙන් එහි ගත කළේය.
මනුස්සකම දුර්වලකමක් ලෙස සිතන්න එපා. රජය ජනතාව වෙනුවෙන් කැප වෙනවා. මෙම රජය සෙළවීමට කාටවත් ඉඩ ලබාදෙන්නෙත් නැහැ යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
2012 "ඒ” කණ්ඩායම හෙද ඩිප්ලෝමා ප්‍රධානොත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයෙ(10) පැවැත්විනි.