ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ශ්‍රි ලාංකීය ජනතාවට ලබාදීමෙි අරමුණ ඇතිව නිදහස් සෞඛ්‍ය සේවාවෙි මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් හෙද හෙදියන් 1300 කට පත්වීම ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිනි.
අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ(09) පස්වරුවේ කොළඹ, ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළෙඳසල්වල හදිසි සංචාරයක නිරත විය.
''එරබදු වසන්තම්''ජාතික හා ආගමික සංහිදියාව පිළිබද සංස්කෘතික ප්‍රසංගය සහ ස්වර්ගස්ථ කලාසූරි මර්සලින් ජයකොඩි පියතුමාට උපහාර පිදීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ දංකොටුව, සිංගක්කුලියේ දී පැවැත්විණි.
බක් පුර පසළොස්වක පොහොය දිනය (10) අදට යෙදී තිබේ. අද වැනි බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වෙයි.