පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     දැඩි නියගය හේතුවෙන් පීඩා විදින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සදහා පාකිස්ථාන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් දසදහසක් (10000) ලබාදීමේ සමාරම්භක අවස්ථාව  ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    අලුත් අවුරුදු ජනක්‍රීඩා නව පරපුරට දැක බලාගැනීමට අවස්ථාව උදා කිරීම, ජාතීන් අතර සංහිඳියාව හා සහයෝගය ඇති කිරීම තුළින් සමානාත්මතාව ඇති කිරීමේ අරමුණ ඇතිව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන “සූරිය උදානය ජාතික අලුත් උළෙල - 2017” අප්‍රේල් 22 වන දින දවස පුරා බුලත්සිංහල ජාතික පැසැල් පරිශ්‍රයේ දී පැවැත්වේ.

    සම්පුර්ණ හිස් ආවරණ (Full face Helmets) සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති ගැටලු පිලිබදව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා සමග පැවති සාකච්ජාව සාර්ථකව අවසන්වූ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පෙන්වා දෙයි.

    ජාතින් අතර සහජීවනය ගොඩනැගීමේ අරමුණින්, රණවිරු සේවා අධිකාරියේ ප්‍රධානත්වයෙන්, ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ සහයෝගයෙන් නැගෙනහිර පළාත තුල ප්‍රථම වතාවට සංවිධානය කළ බක්මහ උළෙල 2017 අප්‍රේල් මස 11 වන දින පෙ.ව 7.00 සිට දවස පුරා මඩකලපුව වෙබර් ක්‍රීඩාංගනයේදී (ගාන්ධි පාර්ක් අසල) පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya