පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කිරි නිෂ්පාදන වල සෞඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන එළකිරි වල ප්‍රමිතිය හඳුනා ගැනීම සඳහා සිදු කළ හැකි තත්ත්ව පරීක්ෂණ පිළිබඳ පුහුණු වැඩසටහනක්  අප්‍රේල් 28 වන දින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය තාක්ෂණික සේවා අංශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    නියං තත්ත්වය පහව ගොස් රටට සෞභාග්‍යය මෙන්ම වැසි ප‍්‍රාර්ථනා කරමින් 2016 දෙසැම්බර් 24 වන දින දිඹුලාගල සොරිවිල දේවාලයේ දී ගරු ජනාධිපතිතුමා පෙරටු කර ගනිමින් මහවැලි ගොවීන් එක්ව සිදුකළ භාරවීමේ අනුහසින්, නිසි කලට වැසි ලැබී කෙත් වතු සරු සාර වී පුලතිසි පුරවරයට උදා වූ සශී‍්‍රකත්වය උදෙසා තුති පුදනු වස් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ දායකත්වයෙන් භාරය ඔප්පු කිරීමේ මංගල්‍ය  (09) පෙරවරුවේ දිඹුලාගල සොරිවිල දේවාල පරිශ‍්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    විසල් දඹුල්ල ජලසම්පාදන ව්‍යාපෘතිය    (09) දින නගරසැලසුම් සහ ජලසම්පාදන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

    දිවයිනේ සියළු මාදැල් තොටුපල සදහා එකම සැලැස්මක් යටතේ වාඩි ඉදි කර දීම අපේක්‍ෂාවයි. එමගින් ගැටළු රැසකට විසදුම් ලැබෙනු ඇති, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya