පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''ළඟම පාසල හොඳම පාසල'' යටතේ පාසල්වල ව්‍යාපෘති 18500ක් මේ වනවිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කරන ක්‍රියාවලියක ඒකාබද්ධ මන්ත්‍රීවරු යෙදීම ගැන කණගාටුවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය නැවත වරක් අඩපන කරන්න, තවදුරටත් පාර්ලිමේන්තුව අක්‍රීය තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා. එයට අප ඉඩ දෙන්නේ නෑ යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකශ කරයි.

    පාර්ලිමේන්තුවේ කටයුතු පෙ.ව.11.25 පමණ වනවිට අවසන් කිරීමට කතානායක කරූ ජයසුරිය මහතාට සිදු විය.

    වී ගොවීන් සඳහා සහනාධාර ක්‍රමයට පොහොර ලබාදීමේ වැඩසටහන, වත්මන් රජය යටතේත් ක්‍රියාත්මක වන බවත් පොහොර සහනාධාර ලබාදීම වැඩසටහන යටතේ මුදල් ලබාදීම ක්‍රියාත්මක කර තිබෙන බව කෘෂිකර්ම රජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya