පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලය සිය සියවස් සැමරුමට සමගාමීව රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලයේ සිසුන්ගේ දක්ෂතාවයන් ඇතුළත් ප්‍රදර්ශනයක් සංවිධානය කරතිබූ අතර දින පහක් පුරා පැවති එම ප්‍රදර්ශණයේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වීය.

    සමෘද්ධි අභිමාණී - 2017 අලෙවි ප්‍රදර්ශනය හා අලෙවි පොළ පසුගියදා මාතර උයන්වත්ත ළමා උද්‍යාන පරිශ්‍රයේ දී  පැවැත්විණි.

    “උත්තමාභිවන්දනා -රංග පෙළහර“ වේදිකා ප්‍රසංගය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) වැනි දින පස්වරු 7.00ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya