සුවහසක් රසික හදවත් රසාස්වාදයෙන් පිනවූ මෙරට කලාකරුවන්ගේ ජීවිතවල සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ නොතබා රජයේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට, ශිෂ්‍ය පරපුරට ඉදිරියට යාමට තිබෙන ප්‍රධාන මාර්ගය අධ්‍යාපනයයි.හොදින් අධ්‍යාපනය හදාරා ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සුවහසක් රසික හදවත් රසාස්වාදයෙන් පිනවූ මෙරට කලාකරුවන්ගේ ජීවිතවල සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ නොතබා රජයේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම පිළිබඳව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශෝක පණිවුඩය
විවියන් ද සිල්වා බොරලැස්ස ප්‍රවීණ ගායන ශිල්පිනිය ජීවිතයෙන් සමුගන්නේ රසික සිත්සතන්වලින් ගිලිහී නොයන ගීත රැසක් ලාංකේය ගීත ක්ෂේත්‍රයට දායාද කරමින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇයගේ අභාවය පිළිබඳව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.