පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහනුවර නගරයේ ඇති මාර්ග තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක් ඉදි කෙරෙන බවත් ඊට කැබිනට් අනුමතිය ලැබී ඇතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    ජතික ගමනාගමන කොමිෂන් සභා  (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (04) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    අපේ රට මේ වන විට තිරසර සංවර්ධනය වෙනුවෙන් කැපවී වැඩ කරනවා.එම ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ''තිරසර සංවර්ධන සභාව'' නැමැති කෙටුම්පත ගෙන ආවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේදී සියලූම පක්‍ෂවලින් අදහස් හා සංශෝධන ලබා දුන්නා. ඒ අනුව එය මැයි මාසයේ පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    වසර 2018 වනවිට විශ්වවිද්‍යාලවල සියලු විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ප්‍රශ්නය විසදා අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya