පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ සියලු දෙනාට සාධාරණ සමාජයන් තුළ ජීවත්වන අවස්ථාවන් ලබාදීමට අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉතාම ඉක්මනින් සම්මත කර ගැනීමට හැකි පාර්ලිමේන්තුවක් නිර්මාණය වී තිබෙන බවත් එය ඉක්මනින් සිදු කළ යුතු බවත් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු රැස්වීම ඒකාබද්ධ විපක්ෂය සහභාගී වන බවත් කමිටුවට සහභාගී නොවූ බවට සාවද්‍ය පුවතක් ඉංග්‍රීසි පුවත් පතක පළකර ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය අඛණඩව සහභාගීවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද  (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ශ්‍රී ලංකාව තුළ සුලභව පවතින ‍බෝවෙන රෝග අතරින් මුල් තැනක් ගන්නා ක්ෂය රෝගය වළක්වා ගතහැකි හා ප්‍රතිකාර මගින් සමීපූර්ණයෙන්ම සුවකළ හැකි රෝගයක් යැයි ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා මහතා පවසයි.

    රටේ සියලු ජනතාවට තම ආත්ම අභිමානය ආරක්ෂා වන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න මූලික කටයුතු කරගෙන යනවා.අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කිසිවක් කරන්නේ නැහැ.අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නිර්මාණය කළ හැකි මාර්ගයක් හරහා රටේ සංහිදියාව සොයාගැනීමේ මාර්ගය ආරම්භ කර තිබෙනවා යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya