පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ විවාදයට සඳහා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින්  ඉදිරිපත් කළේ ය.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පැතිර යන ඩෙංගු රෝගය මැඬලිමට සඳහා රජය විසින් සියලු සම්පත් යොදවමින් අවශ්‍ය පියවර ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    රජය විසින් සෑම දිස්ත්‍රික්කයකට ම ලබාදෙන මුදල් ප්‍රතිපාදන වලින් සියයට 25ක මුදලක් කන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙන් කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයේ සභාපති චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya