පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොළඹ නගරයේ එක්රැස්වන වැසි ජලය මුහුදට බැස යාම සඳහා භුගත නල පද්ධතියක් ස්ථාපිත කෙරෙන අප ජලය බැහැර කිරිමේ ව්‍යාපෘතියේ කටයුතු මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව බස්නාහිර හා මහනගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (22)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ආර්ථික යුද්ධය ජයගත යුතු බවත් එයට බාධාවක් වූ අල්ලස හා දූෂණය සීග්‍රයෙන් නැති කළ යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අල්ලස දූෂණ චෝදනා විමසා තීරණ ලබාදෙන  අල්ලස, දූෂණයට එරෙහිව ක්‍රියාකරන විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    යාහපාලන රජය කිව්වේ හොරු අල්ලනවා කියලා. ඒ සංස්කෘතිය ගෙනැල්ලා තිබෙනවා. පුළුවන් තරම් හොරු අල්ලලා ජනතගේ මුදල් ආපසු ලබාදෙන්න කටයුතු කරන්න යැයි  සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya